සිහිනෙන් ඔබ මට

Lyrics

සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම්, අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබේ අත නොලැබේ නම්, හැමදා තනි වෙන්නම්
ආසිරි ගී මැද පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ, අතපැන් වත්කර,
ඔබ කැඳවා යන්නම්, නැති නම් තනි වෙන්නම්…//
ජීවනේ ගමනේ බාධක දුක සැප
එකසේ පිලිගෙන හිනැහෙනු මැන ඔබ
තනියට ලඟ ඉන්නම්, නැති නම් තනි වෙන්නම්//
සිහිනෙන් ඔබ මට…/

Sihinen Oba Mata Penenawa Nam lyrics – Milton Mallawarachchi

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists