හිරුද මුවාවී

Lyrics

හිරුද මුවා වී ලැසි ගමන බලාවී
හිරුද මුවා වී ලැසි ගමන බලාවී
කිංකිණි හඩ පරදන
කැකිරි පැළෙන කොමළ හිනා
කිංකිණි හඩ පරදන
කැකිරි පැළෙන කොමළ හිනා
හිරුද මුවා වී ලැසි ගමන බලාවී
හිරුද මුවා වී ලැසි ගමන බලාවී

කට කැඩි කළය අරන් කුඹුකෙ ළිදට දියට ඇදෙන් //
ඉරබට තරුව වගේ ගමට සිරිය සතුට ගෙනේ

හිරුද මුවා වී ලැසි ගමන බලාවී…..

කළුවර වැටෙන වෙලේ නොයන් ගමන් නියර දිගේ //
බක්මහ නැකත් බලා එළිය කරන් ගෙපැළ මගේ

හිරුද මුවා වී ලැසි ගමන බලාවී…..

hiruda muwa muva wi vi wee- Priya Suriyasena

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists