මගෙ කදුළින්

Lyrics

මගෙ කදුළින් නිමා වු මාවතේ මාවතේ, ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ, මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා
….
වාසනාවන් අහිමි පෙම්වතියේ නිමල පෙම් චේතනාවෙන්
නිහඬ වු වේදනාවෙන්, අහින්සක මා හෙලන සුසුම්, ඔබට පවනක් වේවා

මගෙ කදුළින් නිමා වු ….

පාළු කුටියේ මා පරාජිත වී, නිදා නොනිදා ඉදින රෑ
සිහිනයෙන් හෝ පෙනේවා, ඔබේ සෙනෙහේ නිවුණු පහන්
නොනිමි පහනක් වීලා

මගෙ කදුළින් නිමා වු ….

Mage Kadulin Nima Vu- Edward Jayakody

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists