දුරු කතර ගෙවාගෙන

Lyrics

දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට මට සමාවෙයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුරහඳ අහසේ….. //

දුම් වලාකුළේ තරුකැට හැංගිලා ඇස් කොනෙන් බලා මට ඉඟිබිඟි කලා
මට ඉන්නට බෑ කොළොම් තොටට වෙලා නුඹෙ කතාකරන දෑස මතක්වෙලා…….

දුරු කතර ගෙවාගෙන ……

මහ මැඳුරු උඩින් පුර හඳ පායලා නුඹෙ මුහුණ පෙණුනෙ මුලු අහසම පුරා
ඒ සෙනේවන්ත කමට වහන් වෙලා මට ගම නෑවිත් ඉන්නට බැරිවුණා…

දුරු කතර ගෙවාගෙන ….. //

Duru Dura Kathara Gewa Gena Bandara Manike – Karunarathna Divulgane


මෙම ගීතයේ Ringtone එක Download කරගන්න
(40 seconds)


More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists