මාළිගාවක රන් ලෙනේ

Lyrics

මාළිගාවක රන් ලෙනේ
හිමකුමරිය සේමා
මා ලඟයි ඇය දැන් බිඳී
අප වෙන්කල සීමා
අප වෙන්කල සීමා

අප හමුවී යළි වෙන්වූ
පෙර දිනයේදී මා තැවුනා
මතකයි… දවසක් දා…
පෙම් නගරේ… මල් වැරුනා…

මාළිගාවක රන් ලෙනේ …

කුරුළු පැටව් තුරුලුවෙලා
අහස සිසාරා පියඹන දා
පෙරදා විලස අපී
හමුවෙමුදෝ පෙම් නගරේ

මාළිගාවක රන් ලෙනේ …

Maligawaka maligavaka ran lene – T. M. Jayarathna jayarathne

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists