Lyrics of Dannawa Adare
ආදරය දැනෙනා තැනක මා
තනිවෙන්න හිමිකම් සොයනවා
මට නුඹව හිමි නැ කිසිමදා…
ගෙවෙන හැම මොහොතක් ගානෙ මා
හිතට දුක ඇයි මං දන්නවා
මටම නුහුරුයි මේ වේදනා…
මා ලගින් ඉන්නවා දැනෙනවා…
තාමත් නුඹෙන් මා නිවෙනවා…
නුඹ දන්නවා ආදරේ…
දුන් එදා මුල් කාලයේ
හිත දන්නවා නම් මෙසේ
හැරදමා ගිය කාරනේ
පෙරුමන්පුරා මාගෙ වී ඉන්න
වේදනා මා සිතින් වින්ද කාරනා
තාම මං සොයනවා…
හිනහෙන්න හේතු සොයලා…
වෙහෙසයි තවත් හිතට මා…
හිමි නොවුන නම් නුඹ එදා නැ දුක දරා…
පෙර උන්නු කාලෙ නුඹ හා…
හුස්මක් පවා නොදැනුනා…
සිහි වෙද්දි ඒ සුවද මා…
හිත දුර ගියා…
දැනමයි අප හමුවුනේ…
කදුලයි මා තනි කරේ…
හිමි නම් මතු හැම දිනේ…
සැනසී ඉනු ලග මගේ…
නුඹ දන්නවා ආදරේ…
දුන් එදා මුල් කාලයේ
හිත දන්නවා නම් මෙසේ
හැරදමා ගිය කාරනේ
පෙරුමන්පුරා මාගෙ වී ඉන්න
වේදනා මා සිතින් වින්ද කාරනා
තාම මං සොයනවා…
පෙරුමන්පුරා මාගෙ වී ඉන්න
වේදනා මා සිතින් වින්ද කාරනා
තාම මං සොයනවා…
English transliteration of Dannawa Adare
Aadharaya dhaenenaa thaenaka maa
thanivenna himikam soyanavaa
mata numbava himi nae kisimadhaa…
gevena haema mohothak gaane maa
hithata dhuka aeyi mang dhannavaa
matama nuhuruyi mee veedhanaa…
maa lagin innavaa dhaenenavaa…
thaamath numbaen maa nivenavaa…
numba dhannavaa aadharee…
dhun edhaa mul kaalayee
hitha dhannavaa nam mesee
haeradhamaa giya kaaranee
perumanpuraa maage vii inna
veedhanaa maa sithin vindha kaaranaa
thaama mang soyanavaa…
hinahenna heethu soyalaa…
vehesayi thavath hithata maa…
himi novuna nam numba edhaa nae dhuka dharaa…
pera unnu kaale numba haa…
husmak pavaa nodhaenunaa…
sihi vedhdhi ee suvadha maa…
hitha dhura giyaa…
dhaenamayi apa hamuvunee…
kadhulayi maa thani karee…
himi nam mathu haema dhinee…
saenasii inu laga magee…
numba dhannavaa aadharee…
dhun edhaa mul kaalayee
hitha dhannavaa nam mesee
haeradhamaa giya kaaranee
perumanpuraa maage vii inna
veedhanaa maa sithin vindha kaaranaa
thaama mang soyanavaa…
perumanpuraa maage vii inna
veedhanaa maa sithin vindha kaaranaa
thaama mang soyanavaa…
Uvindu Ayshcharya ft. @DILUBeats – Dannawa Adare (දන්නවා ආදරේ)


Comment