Indura pawasannam
&

ඉඳුරා පවසන්නම් |  Indura Pawasannam

Lyrics of Indura Pawasannam

හමුවෙන්න ඕනේ ආදරේ
හිමිවෙන්න ආයේ මේ භවේ

ඉඳුරා පවසන්නම් මාගේ
සොඳුරුයි නුඹ අහසක් වගේ
මේ තරම් ආදරේ නෑ තවත් ජීවිතේ
වැටෙනා හැම හුස්මක් ගානේ
දැනුනා හිත අස්සෙන් ආයේ
පෑ .. සිනාසේ…
පා වුනේ ආලේ

හීන ගානේ ගේනා දෑස පේනා මානයේ
වේදනාව නේනා හාදු ඕනා ආදරේ

සීත මාරුනේ පීදෙනා සදේ
ඈදුනා හිතේ මා සේයාවේ

මේ භවේ පුරා ලංවි සොයා මේ
ප්‍රේමියේ නුඹෙන් මා නිවෙන්නේ

ඉඳුරා පවසන්නම් මාගේ
සොඳුරුයි නුඹ අහසක් වගේ
මේ තරම් ආදරේ නෑ තවත් ජීවිතේ
වැටෙනා හැම හුස්මක් ගානේ
දැනුනා හිත අස්සෙන් ආයේ
පෑ .. සිනාසේ…
පා වුනේ ආලේ

හීන ගානේ ගේනා දෑස පේනා මානයේ
වේදනාව නේනා හාදු ඕනා ආදරේ

හමුවෙන්න ඕනේ ආදරේ
හිමිවෙන්න ආයේ මේ භවේ

ඉඳුරා පවසන්නම් මාගේ
සොඳුරුයි නුඹ අහසක් වගේ
මේ තරම් ආදරේ නෑ තවත් ජීවිතේ
වැටෙනා හැම හුස්මක් ගානේ
දැනුනා හිත අස්සෙන් ආයේ
පෑ .. සිනාසේ…
පා වුනේ ආලේ
හීන ගානේ ගේනා දෑස පේනා මානයේ
වේදනාව නේනා හාදු ඕනා ආදරේ


Supun Perera & Hirushi – Indura Pawasannam (ඉඳුරා පවසන්නම්) |

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists