සුසුම් පොදක් වී

Lyrics

සුසුම් පොදක් වී
හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය
ගෙන ගියේ මට නොකියා

මගේ ස‍රා සද හදේ සුවද ගෙන
නුඹ කොයිදැයි සිතුනා
හො හෝ හෝ හෝ………
හො හෝ හෝ හෝ………

මේ කුළු සේ විත් නිල් අහසේ බැදි
ගිම්කල නිමවා හදට රහසේ බැදී
මන කුමුදු වී පිපුනු සුවද කුසුම නුඹ ‍සොදුරු
මටත් හොරා නුඹ තියා ගිහින් නෙත් කදුළු

සුසුම් පොදක් වී…

දිගත හමායන මද පවනක් වී
රෑකල සිහිනෙක‍ හද තුල සැඳවී
මුතු කැළුම් සලා දිගැසින්
රැය පුරා ගෙනේ සරදම්
නුඹේ අකීකරු සිතින් නොවේ මට අස්වැසුම්

සුසුම් පොදක් වී…

Susum podak wi wee vi vee hade lagum gena – Kasun Kalhara

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists