Ayasaye

ආයාසයේ | Ayasaye | Song & Lyrics

Lyrics of Ayasaye

ආය නාවත්..
මතක් වෙන වාර ගානක්..
හදමන්දිරේහී..
නැවතිච්ච ප්‍රේමී..
කාරණාවක්..
අහන්නද මාව තාමත්..
මතකෙන් නොසේදී..
සිහිවෙයිද ප්‍රේමී..
හෙවනැල්ලකින් මා පැතූ..
සිහිලැල්ල සංකා මැකූ..
ගෙනදුන්න ප්‍රේමී..
තුරුලෙන් මිදේවී…

ආයාසයේ
රිදුමයි ආදරේ..
දෑසේ දෑසේ නැගේ..
කදුලයි ආදරේ..
දෑතේ දෑතේ බැදී..
වින්දත් ආදරේ..
ඈතින් ඈතීන් ඇදී..
බොදවී ආදරේ.. ආදරේ..

හදවත් බිදීමේ වරදක්
ගගුලක් පිරේවී කදුලක්
ඒ නෙතු දෑලේ
පිලියම් සොයම්දෝ මමනම්
සමුගන්න යාමේ තවනම්
උහුලන්න වේවී රිදුමන්
ආයේත් ආයේ
සමරන්න ප්‍රේමේ තනිකම්
ආදරෙන් මා පැතූ
සෙවෙනැල්ල සංකා මැකූ
සිහිලැල්ල ප්‍රේමී
තුරුලෙන් මිදේවී

ආයාසයේ
රිදුමයි ආදරේ
දෑසේ දෑසේ නැගේ
කදුලයි ආදරේ
දෑතේ දෑතේ බැදී
වින්දත් ආදරේ
ඈතින් ඈතීන් ඇදී
බොදවී ආදරේ.. ආදරේ..

Ayasaye – Anushka Udana Ft. DILU Beats & Nisal Gamage

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists