&

මේ ප්‍රේම කථා

Lyrics

මේ ප්‍රේම කථා නවතා මොහොතක් අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරි කම් හතර අතේ පාවෙනවා සුලඟ වගේ //

නැති බැරිකම ජය ගන්නට වෙර දරනා මිනිස්සුන්ට

නැති බැරිකම ජය ගන්නට වෙර දරනා මිනිස්සුන්ට
අපි දෙන්නා ඔරුවක් වෙමු ජීවන ගඟ පැද යන්නට

මේ ප්‍රේම කථා …..

අවුල් තැවුල් පිරුන ලොවක අසරණවූ මිනිස්සුන්ට
අවුල් තැවුල් පිරුන ලොවක අසරණවූ මිනිස්සුන්ට
අපි දෙන්නා පලසක් වෙමු දෙපිය නගා ඇවිදින්නට

මේ ප්‍රේම කථා …..

Me Prema Katha Nawatha Mohothak – Edward Jayakody and Charitha Priyadarshani

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists