අකුරු මැකී නෑ

Lyrics
අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ බොඳ වී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම් //

මේ ඊරී බිම සීරී කුණ්ඩුමණී හිස පීරී දීසිය පුරවා දෝසී දමා කුමුදුමතී හිනැහේවී
අකුරු මැකී නෑ …….

අපි දුවමු, අපි පනිමු ගී කියමු, අපි නටමු ඇත් පොරයට අපි ඇහැ යවමූ බාළ වියට පා නගමු
අකුරු මැකී නෑ …….

Akuru Maki Na Naa meki – Edward Jayakody

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists