Sama Wenu Mata

සමා වෙනු මට | Sama Wenu Mata | Song & Lyrics

Lyrics of Sama Wenu Mata

ආදරේ නාමයෙන් තුරුලුව විදී ඒ සුව ජීවිතේ
ප්‍රේමයේ නෙත් අවදියෙන් නොව දුටුවෙ මා මේ ආදරෙන්
හැරගියත් මා හදවතින් ප්‍රේමය කලේ නැත එකසිතින්
එදා වරදයි මේ ගෙවෙන්නේ වෙනු සමා මට ආදරෙන්

දැනුනෙ පසුවයි නුඹේ ඒ ආලේ තරම් කදුලුම නෙතින්
හැරිය නොහැකිය මින්මතුව මට ප්‍රේමයේ මුදු ගිවිසුමෙන්
පවට අත පොවනා පිනිස මා හා සිටි සැම මිතු දනන්
පැවසුවේ ආදරේ නම් නොව ලොවකි රන්මුතු ඇති තරම්

දනී නුඹ ඒ විදපු විරහව හදින් මා ලොව රජ කරන්
එදින මට වැටහුණේ නම් නැත මෙයයි ලොව පරාජයන්
සමා වෙනු මට එදා කල ඒ දවස යලි එලබෙනවනම්
නුබම සමගින් ඇවිද යන්නෙමි ජීව්තේ මතු තියෙනකම්


English transliteration lyrics

Aadharee naamayen thuruluva vidhii ee suva jiivithee
p‍reemayee neth avadhiyen nova dhutuve maa mee aadharen
haeragiyath maa hadhavathin p‍reemaya kalee naetha ekasithin
edhaa varadhayi mee gevennee venu samaa mata aadharen

dhaenune pasuvayi nubee ee aalee tharam kadhuluma nethin
haeriya nohaekiya minmathuva mata p‍reemayee mudhu givisumen
pavata atha povanaa pinisa maa haa siti saema mithu dhanan
paevasuvee aadharee nam nova lovaki ranmuthu aethi tharam

dhanii nuba ee vidhapu virahava hadhin maa lova raja karan
edhina mata vaetahunee nam naetha meyayi lova paraajayan
samaa venu mata edhaa kala ee dhavasa yali elabenavanam
nubama samagin aevidha yannemi jiivthee mathu thiyenakam

Siyumini Opayangi – Sama Wenu Mata venu

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists