මට කඳුළු එන්න කලියෙන්

Lyrics

මට කඳුළු එන්න කලියෙන්
මං දමා යන්න
නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න
මට කඳුළු එන්න කලියෙන්
මං දමා යන්න


මේ පුර හඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි

හෙට අවපස වී මං එනකොට අඩන්න නරකයි
තව එපා එන්න ආ …ආ ..
තව එපා එන්න
ඔය ඇස් බැලුවම මට බෑ හෙට තැලී අඳින්න
මට කඳුළු එන්න කලියෙන් , මං දමා යන්න


සඳ එන අහසක සුදු සීතල සැමදා නුඹටයි
අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ලගමයි
දැන් ඉතින් යන්න ආ …ආ ..
දැන් ඉතින් යන්න
අතැඟිලි වැදුනම බැරිවෙයි මුදු පලදවන්න

මට කඳුළු එන්න …….

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists