සීත රෑ යාමේ අඳුරේ

Lyrics

සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ආදරේ උණුසුම් සුසුම් මැද මා හදේ රහසේ රැඳුනා
දුලීකා… දුලීකා.. දුලීකා.. දුලීකා..
..
මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ
නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ

සීත රෑ යාමේ අඳුරේ ….

මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ
ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ
සීත රෑ යාමේ අඳුරේ ….

Sitha Raa Yame Rae Dulika – Sanath Nandasiri

More from Admin

Featured on

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists