යායට පායනා

Lyrics

යායට පායනා පෝදා සඳ
තෙත බේරෙනා පිණි දෝරෙක
හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා
හෙට රෑ වෙලා එලිවෙන සඳ
හිත හාරනා මහ පාලුව
නුඹ ගන්නවානම් ආපිට
යනවා කැන්දා

වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා

තනි පැලේදී තනිව උරගෑ රෑ ගනන් බලලා
අවේලාවක පෑයු තරුවී පෑ බැලුම් හින්දා
තනි ඇතා සේ හිතින් හිතපු මල් වියේ අරුමේ
නුඹ නිසාවෙන් හිතේ පිරුනු ආලයෙන් බැඳුනේ

තරු ගනිද්දී නුඹව පෙන්වූ හීනයේ ගිලිලා
සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ බින්දා
මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා
නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා

යායට පායනා …

Yayata payana sanda sada – Prihan Madappuli ft. Iraj

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists