මුළු ලොව මගෙන්

Lyrics

මුළු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක්‌ කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී ඔබ ගැන කුමක්‌ කියම්දෝ

මට වේදනා නොදුන්නැයි කීවත් කුමක්‌ කියයිදෝ
ඔබ මට දුකක්‌ නොවී යෑයි කීවත් කුමක්‌ කියයිදෝ
මා හද ලෙයින් ලියූවත් ලොව මට කුමක්‌ කියයිදෝ

මුළු ලොව මගෙන්…..

ඔබ ගැන කීවා නොකීවත් මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ නිවැරැදියි කියූවත් මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත් ලොව මට කුමක්‌ කියයිදෝ

මුළු ලොව මගෙන්…..

Mulu Lowa Lova Magen Asavi – Prof. Sanath Nandasiri, Lyrics – Praneeth Abeysundara, Music – Sanath Nandasiri

More from Admin

Featured on

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists