ඔරුව වසා වැලි පුරවා

Lyrics

ඔරුව වසා වැලි පුරවා 
එගොඩ ගොඬේ ගං ඉම සොයලා
හිමිදිරියේ කාසි අතේ පැදපල්ලා, පැදපල්ලා
සඳ එළියයි පාළු මකන්නේ
තරු එළියයි පාර කියන්නේ

රකුසු දියේ ගැඹුරේ කිමිදී
වැලි කන්දේ තෙත් පස හමුවී
කූඩ හදා ගොඩට එවා කඹයේ දවටා
කඹයෙන් මයි ගොඩට ඇදෙන්නේ

ඔරු බැම්මේ ඈතට දුවලා
රිටි පොවලා වැර යොදවන්නේ
හෙට උදයේ හිමිදිරියෙ ම කාසි උනන්නේ
ගංගාවේ ජීවත් වෙන්නේ

ඔරුව වසා වැලි පුරවා …

Oruwa oruva wasa vasa wali purawa purava – T. M. Jayarathna

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists