කෙසේ කියන්නද

Lyrics

කෙසේ කියන්නද, ඔබ මා අත හැර
ඉවත ගියා කියලා, මගේ මුවින් මම
ලොවට කියා ඇත, ඔබ ගුණවත් කියලා
කිසිවකු කිසිවිට, අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා, ලොව මට එරෙහිව
දොස් පවරනු ඇත, මා වැරදිය කියලා
කෙසේ කියන්නද…/
සෙනෙහස බිදුනද මේ අවමානෙන්, ගැලවිය යුතු හින්දා
මවිසින් ඔබ අත් හලමියි පවසමි, ලොවටම ඇසෙන නිසා
කෙසේ කියන්නද…/

Kese Kiyannada Oba Ma – Milton Mallawarachchi –

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists