සැන්දෑ වළාවන්

Lyrics

සැන්දෑ වලාවන් පා වුනාවේ වැල්ලේ මා තනි වු වෙලේ
ඇය එන්නේ දෝ මග එන්නේදෝ සිතහි නම් සැකයක් ඇතේ //

මාගේ සැනසුම ඈ වේ නිරතුරු හමුවන්නේ කොහෙදෝ යළි
පැතුමන් මගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ
සැන්දෑ වලාවන් පා වුනාවේ ….

ජීවේ වෙරළින් ආවේ ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ
සැන්දෑ වලාවන් පා වුනාවේ ….

Sanda sande Walawan Pa Vunado Lyrics – Clarence Wijewardena

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists