දිල්හානී දුවනී

Lyrics
දිල්හානී දුවනී, නාඬා නිදියන්නේ, නිවසට සුරතල්, ආලෝකය දී, නාඬා නිදියන්නේ
දෑත දෙපා සලමින් ඇය කරනා සුරතල් දැකගන්න
වාසනාව මට ගෙනදුන් දියණී සුරතල් දිල්හානී

රන් ඔන්චිල්ලේ ඇයව හොවාලා පදවන්නට සිතුනා
රන් තැටියේ කිරි පැණි පුරවාලා
ගෙන එන්නට සිතුනා
රන්වන් තටු ඇති සමනළයින් දැක ඇයගෙ දෙතොල් පිපුණා
රන්වන් මුහුණේ ලස්සන දැකලා සිපගන්නට සිතුනා
දිල්හානී දුවනී….

Dilhani Duwani dhuvani – Indrani Perera

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists