නිමිත්තක් නැති ප්‍රේමයක්

Lyrics

නිමිත්තක් නැති ප්‍රේමයක්
පුද කරන ගැහැනියක්
ආයාසයෙන් අදින
අවර්ණිත සිතුවමක්

මායාවකින් නැගෙන
උන්මාදයෙන් රැදෙන
සන්තාපයෙන් පිදෙන
අරුමැසී ඒ..
නොහිම් ප්‍රේමයත්

භවේක දුර ඈත හිඳ
දැනුණු හුරු පුරුදුකම
භවේක දුර ඈත හිඳ
දැනුණු හුරු පුරුදුකම
නිසා සිත් බැඳුණු බව පවසා
ඉඟිලමින් තවත් ළං වූවා

දිවුරාම සපත කල
අතීතයේ මතක පද
දිවුරාම සපත කල
අතීතයේ මතක පද
නිරුක්තිය මියැදිලා ලන්දූ
අවර්ණිත සිතුවමට මුහුවූ

නිමිත්තක් නැති ප්‍රේමයක් …

Nimiththak nathi premayak – Kasun Kalhara

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists