Lyrics
එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා
ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා
ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීති
එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා
වලට වැටුණු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් ඇති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බේතකි
එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා
එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා
Eka yaye kaka vati wati – Api machan
1 Comment
Leave a Reply
You must be logged in to post a comment.


Nice cover song by Machan
Thanks