Mumunanawa

මුමුණනවා | Mumunanawa | Song & Lyrics

Lyrics of Mumunanawa

මට හංග හංග හැංගිලා ගිය කාලය
ඔබ තාම දන්නෙ නෑ මේ ආදරේ වග
දුර ඈත කාලේකත් කියන්නට හිටිය බව
පොඩි කාලයක්ද මේ බලාගෙන හිටියේ මම

මේ ආදරේ ද ආදරේ බව නොදැනුන
හිත හීනයක් වගේ නිවි නිවී දැල්වෙන
සුළඟක් නමුත් ඇවිත් රැඳෙන්නට බැරිවුණ
මම ආදරේ කියා කියන්නද සදහටම

හීනෙන් ඇවිදින් කොඳුරනවා
මතකය හිත අග අමුණනවා
කන් පෙති ලඟ ලඟ මිමිණෙනවා
සීතල සිත් පොඩි රැවටෙනවා

හදවත සනහන එකම සිහිනයක
හෙමිහිට ඇවිදින් මුමුණනවා
මුමුණනවා
මුමුණනවා
මුමුණනවා

මේ ආදරේ ද ආදරේ බව නොදැනුන
හිත හීනයක් වගේ නිවි නිවී දැල්වෙන
සුළඟක් නමුත් ඇවිත් රැඳෙන්නට බැරිවුණ
මම ආදරේ කියා කියන්නද සදහටම

හීනෙන් ඇවිදින් කොඳුරනවා
මතකය හිත අග අමුණනවා
කන් පෙති ලඟ ලඟ මිමිණෙනවා
සීතල සිත් පොඩි රැවටෙනවා

හදවත සනහන එකම සිහිනයක
හෙමිහිට ඇවිදින් මුමුණනවා
කන් පෙති ලඟ ලඟ මිමිණෙනවා
සීතල සිත් පොඩි රැවටෙනවා

හදවත සනහන එකම සිහිනයක
හෙමිහිට ඇවිදින් මුමුණනවා
මුමුණනවා
මුමුණනවා
මුමුණනවා

mumunanawa – Bathiya and Santhush BnS B and S

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists