කොළොම්තොට

Lyrics

කොළොම්තොට නැත මහළු වී අවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

කුඹ ගසක් උඩ නැවතිලා සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා

කොළොම්තොට …..

පෙරුම් පුරමින් හමුවෙලා උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ කුමන අරුමද නර කෙසක් පැහිලා

කොළොම්තොට …..

Kolomthota Colomthota කොලොම්තොට Natha netha Mahalu Wi Lyrics – W. D. Amaradewa

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists