දුවණි

Lyrics

දුවනී දුවනී සුරතල් නිනැහෙනු මැන දුවනී, හිනැහී හිනැහී හදවත් සනසනු මැන දුවනී //

විලෙහි මලෙහි රුවක් ඇතේ ලොවෙහි ඔබවන් කෙනෙක් නැතේ
රුවෙහි මවගේ දෙනෙත් ඇතේ මගේ දුවේ සුරතල්
දුවනී …..
මාගෙයි මාගෙයි කියා කියා ලයෙහි ගැඹුරේ ලියා කියා
සෙවනේ සුවෙනි පැතුම් කියා මගේ දුවේ සුරතල්
දුවනී …..

Duwani Duvani Surathal Lyrics – Clarence Wijewardena

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists