අහිතක් නොසිතමි

Lyrics

අහිතක් නොසිතමි කිසි දින ඔබ ගැන මා හැර ගියා කියා
සිත වෙනතක නම් සිරකර කුමටද තව ඔබ මගේ කියා //
බාල වියේ සිට බැදුණු සෙනෙහසින් මෙතෙක් කලක්
අප ගෙවා නොසිතු ලෙස අන් සිතකට කෙලෙසද
ඔබ බැදුනේ අදහා ගන්නට නොහැක ළදේ
අහිතක් ….
දෑත බැද අපේ එකම රන් හුයෙන් එක වහලක් යට එක්වූ දිනයක
හැර යන්නට පෙර ඒ ලොව බිද දා වෙන් වීමත් සැනසුමකි මෙසේ
අහිතක් ….

Ahithak Nosithami Kisi Dina Oba Gana Lyrics – Milton Mallawarachchi

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists