අහසින් තරුවක් කඩා වැටෙනවා

Lyrics

අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නෑ අහසයි වැලපෙනේනේ..
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නෑ සුළගයි වැලපෙන්නේ

පෑ හීමක් නෑ නොකෙරෙන දීගේ සෙවනැල්ලත් ඇදලූ
දවල් වැටුන වල මෙදා වැටුනෙ රෑ හිත හොද වැඩි කමලූ

අහසින් තරුවක් කඩා වැටෙනවා ….

මලෙන් උපන් මල් පත්තිනි දේවී කැන්දන් එන නැකතේ…
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් ඔබේ මඟුල් දවසේ…

අහසින් තරුවක් කඩා වැටෙනවා ….

Ahasin Tharuwak tharuvak kada watenawa – Malani Bulathsinhala

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists