රජ මාළිග හෝ

Lyrics

රජ මාළිග හෝ සිරකූඩුව හෝ //
සාදන්නේ ලොවේ සිය භාරිය වේ //
රජ මාළිග හෝ සිරකූඩුව හෝ
සාදන්නේ ලොවේ සිය භාරිය වේ//

අම පානය හෝ විෂ පානය හෝ
ගෙනදීම ලොවේ ඇගෙ කාරිය වේ

රජ මාළිග හෝ…..

ඉටු දේවිය හෝ යම දූතිය හෝ
සැමියාට ලොවේ තම භාරිය වේ

රජ මාළිග හෝ…..

සැප සොම්නස හෝ දුක දොම්නස හෝ
ගෙන දෙන්නේ ලොවේ තම භාරිය වේ

රජ මාළිග හෝ…..

raja maliga ho – Mohideen Baig

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists