රෑ යාමේ මේ සාදයේ

Lyrics

රෑ යාමේ මේ සාදයේ ගී රාව පාවී ගියේ
ආරාධනා පා මල් සිනා පා ආවා සොයා ආදරේ
ආශා මවාලා දෑත දීලා මේ සීත රෑ යාමේ //

සිහිනේ සැබෑ වීලා මෙදා පාවී නැගී යාවී සදා
මන බැන්ඳු ආනන්ද ගීතේ
නෑ වේදනා නෑ අපේ ලෝකයේ කඳුලැල්ල යාවී මැකීලා//
කියන්නේ පැතුම් මේ ඉබින්නේ තුටින්නේ
පාලා හදේ ආදරේ

රෑ යාමේ මේ සාදයේ…..

ආරාධනා දෑසේ මවා මේ ගී අසා මා හා රඟා
සැනසෙන්න මේ මල් විමානේ
මේ වාසනාවේ උදානේ අපේ නැලවෙන්න දෑතේ බැදීලා//
ගයන්නේ වයන්නේ රගන්නේ තුටින්නේ
පාලා හදේ ආදරේ

රෑ යාමේ මේ සාදයේ…..//

Ra raa Re yame me sadaye- Uresha Ravihari

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists