වන සපුමල් පිපෙන

Lyrics

වන සපුමල් පිපෙන වනරොදේ
ජීවිතයේ සුවඳ විජිතයේ
ඔබ හමුවන්නට මා ආවේ
ලොවින් සැඟව මේ වන ගහනේ
ගහ කොළ මල් සෙවණැලි අතරේ
වැතිරෙමු අපි පිනිකැට යහනේ

කුරිරු සිතින් දළ තුඩ ඇන අප රිදවන කිසිවෙකු නැත
බොරු හසරැලි මල් රොන් යට විස සඟවන කිසිවෙකු නැත

වන සපුමල් පිපෙන…..

පෙමට නිවන් මග සලසන වන ගහනය සිටු සුවදෙන
ඔබෙත් මගෙත් සිත හඳුනන කුරුලු ගීත අසනු මැනවි

වන සපුමල් පිපෙන…..

wana vana sapumal pipena -Vijaya Kumaratunga wijaya

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists