රතු රෝස මල් යායේ

Lyrics

රතු රෝස මල් යායේ මුදු සීත පිණි වෑහේ
ඔබ හා මෙමා ගෙවු ඒ යුගේ සිහිවී
කඳුළැල් ලෙසින් මුදු සීත පිණි වෑහේ

ගංගෝ සිඳී වියැලී
පිපි මල් සැලී මැලවී
සඳ තාරකා නොනැහී නිදා
තනිවී හිඳී අඳුරේ

රතු රෝස මල් යායේ…..

බොඳ සීත සඳ එළියේ
සැමරුම් ලෙසින් පාවී
ඔබගේ කතා සිහිනෙන් අසා
දෙනුවන් හිඳී නොනිදා

රතු රෝස මල් යායේ…..

rathu rosa mal yaye – Amarasiri Peiris

More from elon

Featured on

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists