දිනෙක හිරු

Lyrics

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක //

සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ළං වූ ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක්විය
කලක් ලොව අප ගැන සිතූ හැටි

දිනෙක හිරු බැස යන…..

සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය
කී කතාවේ අරුථ වැටහිණ
අහස සමුදුර එකතු වී යයි

දිනෙක හිරු බැස යන…..

Dineka dhineka hiru-Victor Rathnayake

More from elon

♪
Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists