යාළුවේ සිතින් හඬන්නෙපා

Lyrics

යාළුවේ සිතින් හඬන්නෙපා මාළුවෝ තවත් හිඳී ජලේ
ප්‍රේමයේ රඟේ තාරුකා වගේ රෑ දිලී උදේ නිවී නිවේ
යාළුවේ සිතින් හඬන්නෙපා

ලෝ උපන් දිනේ පටන් ප්‍රේම වේදනා සුසුම්
මේ කුණාටු සීත මාරුතේ දේශ දේශයේ මවා
ලෝ නිරන්තරේ දවා යෞවනේ නසාලු යාළුවේ

යාළුවේ සිතින් හඬන්නෙපා…..

සෑම ප්‍රේමවන්තයෝ රෑ දිවා හැඬූ නෙතේ
බිංදු බිංදු ඈත පාවෙලා සාගරේ තරංග සේ
හෝ හඬින් විලාප දේ ඒ උදාර ආදරේ අමා

යාළුවේ සිතින් හඬන්නෙපා…..

yaluwe yaluve sithin hadannepa-Neela Wickramasinghe

More from elon

♪
Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists