පෙම් සුවේ

Lyrics

පෙම් ලොවේ සහනේ මට දීලා පෙම් සුවේ මා සිත රඳවාලා
ළංවෙලා
ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා

වෙන්වෙලා, ඔබ මා රිදවාලා යන්නෙපා මා හට පිටුපාලා
ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා

“මා ආදරෙයි” ඔබ කී මුල් දිනේ ඒ මතකේ නෑ මැකී ගියේ
මේ ජීවිතේ නෑ සන්තාපේ මිහිරියි අපේ ආදරේ

පෙම් ලොවේ…..

වෙන්වෙලා ඔබ මා රිදවාලා යන්නෙපා මා හට පිටුපාලා
ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා

ඒ වාගෙමයි තාමත් සිතේ මා සැනසූ ඒ ආදරේ
මේ ආදරේ, මේ පෙම් ලොවේ සනසයි අපේ ජීවිතේ

පෙම් ලොවේ…..

pem suwe,pem lowe love – Gypsies

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists