කන්දෙන් ලන්දෙන්

Lyrics

කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ
මා දං බෝවිටියා රස දන්නේ
නින්දේ දුටු සිහිනය එලි වන්නේ
සැන්දෑ කුමරිය ගඟට බසින්නේ

පුරා උදුල ඇගෙ වත සොමි උන්දා
සරා සඳක් වේ සිත බැඳි ලොල්ලා
නුරා බසක් වී හද එලි දල්ලා
පුරා බඳුන් වී සතුට ගෙනැල්ලා

කන්දෙන් ලන්දෙන්…..

නවම් මහේ මගෙ පැලට වඩින්නේ
උවම් මොටද ඉන් දුක් දුරුවන්නේ 
දෑත සුරල් ගී රබන් වයන්නේ
ගීත සවන් වී බඳුන් පිරෙන්නේ

කන්දෙන් ලන්දෙන්…..

kanden landen -W.D.Amaradeva Amaradewa

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists