එක වරක්‌ ඔබට මා

Lyrics

එක වරක්‌ ඔබට මා එපා නම්
සිය දහස්‌ වාරයක්‌ එපා මට ඔබ එපා

මම මගේ පාඩුවේ අඩ අඩා සිටින්නම්
ඔබ ඔබේ ලෝකයේ මිණි කිරුළ පළදින්න

එක වරක්‌ ඔබට මා…..

ඔබේ හද පහුරුගා වේදනා නොදෙන්නම්
ඔබ යනෙන මාවතේ දැක ගන්න ඉඩදෙන්න

එක වරක්‌ ඔබට මා…..

eka warak varak obata ma- Vijaya Kumaratunga wijaya

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists