වසන් කරන්නට

Lyrics

වසන් කරන්නට බෑ මගෙ හිත අද
පෙම් මල් පූදිනවා
සෙනෙහස ඉපදී සුවඳින් මත් වී
පෙම් මල් පූදිනවා //

සිහිලට දැනෙනා ගින්දර දැක දැක
සිත දොඩමළු වෙන්නේ
වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
පෙම් මල් පූදින්නේ

වසන් කරන්නට බෑ……

දෙතොලග පීදෙන රිදී ඉරක මතු
මිහිරද පවසන්නේ
වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
පෙම් මල් පූදින්නේ

වසන් කරන්නට බෑ……//

Wasan vasan karannata ba be -Malani Bulathsinhala

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists