Mal Madahasa
, &

මල් මදහාස 

Lyrics

ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො //

මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළං වීලා… හා හා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි ශෝක
වේදනා
සැනෙකින් යාවි හැංගීලා

ඇය මගෙ ජීවෙ පෙම් ලෝකේ
එක මග ආවේ සංසාරේ
නිදැල්ලේ සරන්නේ මා.. හා
වසන්තේ පෙමින් ළං වීලා

මල් මදහාස පීදෙනා…

රුව දැක ඈගෙ මල් වාරේ
බඹරුන් ඒවි සංචාරේ
ගයන්නේ රඟන්නේ ඈ හා
බිඟුන් ඒ රුවින් මත් වීලා

මල් මදහාස පීදෙනා… //

Mal Madahasa pidena – Bathiya & Santhush, Umariya, Randhir randir

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists