පුංචිම දේටත් තරහා ගන්නේ ඇයි

Lyrics

පුංචිම දේටත් තරහා ගන්නේ ඇයි
ඩිංගක්වත් මා ගැන නොසිතා
හිනාවෙන්න වගේ අඬන්නටත් මට
පුරුදු කළේ නම් ඔබම තමා

අනාදරෙන් මට කතා කළත් තව
සැනෙකින් යළි ආදරේ කියයි
සිතාගන්න බැරි සතුට සේම දුක
මට ළං කර දුන් ඔබේ ගැනයි ඔබේ ගැනයි

පුංචිම දේටත් තරහා…..

අනාගතේ ගැන බියක් ඇතත් සිත
කිසි වෙනසක් නෑ ඔබේ ළඟයි
පලා යන්න බෑ ඔබේ ලොවින් මට
රත්තරනේ ඔබ මගේ පණයි මගේ පණයි

පුංචිම දේටත් තරහා…..

Punchima detath tharaha ganne ai- Uresha Ravihari

More from elon

Featured on

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists