මවයි පියයි එකතු වෙලා

Lyrics

මවයි පියයි එකතු වෙලා ගහයි වැලයි සේ
මල් වැව්වා ලොව මැව්වා ඉරයි හඳයි සේ //

හඳ පානේ ඉකි බිඳ බිඳ නිදි මැරුවා දරු නොදනී
හිරු පානේ දුක් විඳ විඳ බත සෙව්වා දරු නොදනී
මවයි පියයි ඉරයි හඳයි සේ මවයි පියයි ඉරයි හඳයි සේ

මවයි පියයි එකතු වෙලා…..

මව් සෙනෙහස අහස වැනිය දන් දුන්නා දරු නොදනී
පිය සෙනෙහස සයුර වැනිය දන් දුන්නා දරු නොදනී
මවයි පියයි ඉරයි හඳයි සේ මවයි පියයි ඉරයි හඳයි සේ

මවයි පියයි එකතු වෙලා…..//

mawai mavayi mavai piyai ekathu wela-Charitha Priyadarshani

More from elon

Featured on

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists