Onna babo athinniya

ඔන්න බබෝ ඇතින්නියා

Lyrics

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
පුතු ගැන සිහි කරන්නියා
නෙත කඳුලැලි සලන්නියා //

නුඹේ අම්මා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
නුඹේ අම්මා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
ඒ විල මැද පිරුණු දියේ
දුකට හැඬුව කඳුළු තියේ
ඒ විල මැද පිරුණු දියේ
දුකට හැඬුව කඳුළු තියේ

කන්දෙන් කන්දට පැනලා
ඇඟ ලේ කැටි කිරි කරලා
කන්දෙන් කන්දට පැනලා
ඇඟ ලේ කැටි කිරි කරලා
රන් තැටියේ පුරවාලා
රන් තැටියේ පුරවාලා
කිරි අරගෙන එයි අම්මා

ඔන්න බබෝ ඇතින්නියා…

Onna Babo Athinniya – Amitha Wadisinghe wedisinghe

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists