මේ වහින්නේ

Lyrics

මේ වහින්නේ එදා මල් වරුසාවමයි මහළු නොවනා
පෙම්වතුන්ගේ සොඳුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි මේ වහින්නේ

ජිවිතේ දෝතින් දරා අපි එදා පෙම් බස් මිමිණුවේ
සිරිපොදේ හීතලෙන් අවදිව ජීවිතේ මයි හිනැහුණේ

මේ වහින්නේ…..

එදා මල් වරුසාවමයි මේ මුවාවක් ඇයි සොයන්නේ
එක වහල යට එකතු වූ දා එක කුඩේ ඇයි මදි වුනේ

මේ වහින්නේ…..

Me Wahinne vahinne – Deepika Priyadarshani

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists