Anna Balan Sanda

අන්න බලන් සඳ

Lyrics

අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගගුල් ගලනා
හද සෝක තැවුල් නිවනා
අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගගුල් ගලනා
හද සෝක තැවුල් නිවනා
චන්දන පල්ලව කෝකිල පූජන
සංගීතයේ පැටලී
චන්දන පල්ලව කෝකිල පූජන
සංගීතයේ පැටලී
සුන්දර මෙ වන ගුල්ම යහන් ගැබ
සුන්දර මෙ වන ගුල්ම යහන් ගැබ
ආදර බස් කියනා
හඩ දෙවීනී කම් පිනනා

අත් වසුරෙන් තුරු පෙම්බරයන් බද බන්දා සෙනේ සිටිමි
ලිය වැල් පැටලී ගොසිනි
අත් වසුරෙන් තුරු පෙම්බරයන් බද බන්දා සෙනේ සිටිමි
ලිය වැල් පැටලී ගොසිනි
පුෂ්ප පිපි මකරන්ද ගලා එයි මාරැතයේ හැපිලා
පුෂ්ප පිපි මකරන්ද ගලා එයි මාරැතයේ හැපිලා
මන්මද රංගන මණ්ඩපයේ මෙම
මන්මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලා හිදිනෙ
තව පෙම්බර මා සාමිනෙ

අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගගුල් ගලනා
හද සෝක තැවුල් නිවනා
අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගගුල් ගලනා
හද සෝක තැවුල් නිවනා

Anna Balan Sanda sada සද – Edward Jayakody

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists