Nura Ananthe

නුරා අනන්තේ | Nura Ananthe

Lyrics of Nura Ananthe

ආදරෙන් වෙලා ඔබ රාගෙක
මා හට පෙම් කරනා

මා ලයේ රඟා
නෙතගේ නුඹේ ආලය මා සතපා

සිපගන්නට ඔය රුව මා ලග
නැලවෙන්නට ඔය වත මා ලග
ඇගෙ ඉග මට බෑ ඉවසන්නට

මේ රෑ පුරා
ඔහේ ගියාම තේරුනා

නුරා අනන්තේ ඈ වුනා
ඇගේ හිනා ඇගේ කතා

මගේ වෙලා

ඔබ මා ලගින් වෙලා හඩන්නෙපා
ඔබ මා ලගින් වෙලා දුවන්නෙපා

මා ලගින් වෙලා සයනේ
වැතිරී ඔබ පෙම් කෙරුවා

ආදරේ කලා තනිවෙන්නට
නෑ හිත බෑ රවටා

සිපගන්නට ඔය රුව මා ලග
නැලවෙන්නට ඔය වත මා ලග

ඇගේ ඉග මට බෑ ඉවසන්නට
මේ රෑ පුරා
ඔහේ ගියාම තේරුනා
නුරා අනන්තේ ඈ වුනා
ඇගේ හිනා ඇගේ කතා
මගේ වෙලා

ඔබ මා ලගින් වෙලා හඩන්නෙපා
ඔබ මා ලගින් වෙලා දුවන්නෙපා
ඔබ මා ලගින් වෙලා හඩන්නෙපා
ඔබ මා ලගින් වෙලා දුවන්නෙපා

Nura Ananthe · Cozzy · Kshia

More from RogueOne

♪
Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists