As Deka Pura

ඇස් දෙක පුරා

Lyrics

ඇස් දෙක පුරා හීනෙන් වගේ
මං මැවු කෝලම් කතා
දෝතින් බදා ආදරෙ කළා
පණටත් වඩා
යන්නම් යන්නම් යන්න කිව්වම
ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම් ඉන්න තැනකට
එන්න කිව්වොත් ඔයා

හෝ ඕ ඕ ඕ ඕ ඕ
පෙර භවයේදී අපි මේ වගේ හමු වෙන්නැති
මං ආදරෙන් තුරුලට වෙලා නවතින්නැති
යන්නම් යන්නම් යන්න කිව්වම
ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම් ඉන්න තැනකට
එන්න කිව්වොත් ඔයා

හෝ ඕ ඕ ඕ ඕ ඕ
පෙරුමන් පුරා ළඟ ඉන්න පිං
පුරවන්නැතී
හෝ ඔය ආදරේ කාටත් වඩා
මට වෙන්නැතී
ඉන්න සතුටින් කියා..
එන්න කිව්වොත් ඔයා..

හෝ ඇස් දෙක පුරා
හීනෙන් වගේ
මං මැවූ කෝළං කතා
දෝතින් බදා ආදරේ කළා
පණටත් වඩා
යන්නම් යන්නම් යන්න කිව්වම
ඉන්න සතුටින් කියා
ඉන්නම් එන්නම් ඉන්න තැනකට
එන්න කිව්වොත් ඔයා
එන්න කිව්වොත් ඔයා
එන්න කිව්වොත් ඔයා

As es deka pura hinen wage – Sashika Nisansala Shashika Shasika

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists