Man Dannawa

මන් දන්නවා | Man Dannawa | Song & Lyrics

Lyrics of Man Dannawa

ඈ පෑ හිනා සැගවී ගියා
මතකේ වෙලා කොහෙදෝ තියා

මන් දන්නවා..
ඔබ ආයේ නොඑන බව මේ යාමේ
මන් සොයනවා..
නෙතු පේන පේන හැම හීනයේ

හංගා තියා ඉන්නම් සදා
මතකේ පුරා රිදුමක් වෙලා
හැගුමන් නුරා සිතුවම් මවා
එන්නම් සොයා සිහිනේ සරා

මන් දන්නවා..
ඔබ ආයේ නොඑන බව මේ යාමේ
මන් සොයනවා..
නෙතු පේන පේන හැම හීනයේ

මේ පාලුවේම මන් ඉන්නවා
ඔබ ආයේ නොඑන බව දන්නවා
මේ පාලුවේම මන් ඉන්නවා
ඔබ ආයේ නොඑන බව දන්නවා

මං දන්නවා Man Dannava dannawa – Pamith Mandiv

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists