Oba Ma Hamuwuna Da -Oba Es Piya Nohela

ඔබ මා හමු වුනදා (ඔබ ඇස් පිය නොහෙලා)

Lyrics of Oba Ma Hamuwuna Da (Oba As Piya Nohela Baluwa)

ඔබ මා හමුවුනදා දෑත් දරා
පෙර භවයක බැඳුනා මෙන් දැනුනා
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා
මට ආදරෙයි කියා

ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා

මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා

සන්සුන් සිතින් සිතමී මුළු රෑ පුරා
දැනෙනා හැඟුම් විඳිමී සිහිනේ සරා
දිගු රැය දිගේ
ඔබෙ රුව මැවේ
පවසන්න ලංවෙලා
මේ තරම් ආදරේ
කොහෙන්දෝ කියා..

ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා

මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා

සිත්මල් දෙ⁣කක් ලංවී සිතැඟී පුරා
කොඳුරා වදන් රැඳෙමී සඟවා නුරා
සඳ දිය පිරේ
ඇසි පිය ඇරේ
පවසන්න ලංවෙලා
මේ තරම් ආදරේ
කොහෙන්දෝ කියා

ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා

මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා

Oba Ma Hamu vuna Da – Sashika Nisansala shashika

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists