Sudu Araliya Mala - සුදු අරලියා මල

සුදු අරලියා මල

Lyrics

සුදු අරලියා මල
පිපුනේ ඇයි තනිව
ලෙන්ගතු ඇසුරකට
මට දැන් අවසරද
//

ආදර වදන් දිගේ
ගලනා සුවඳ ඔබේ
සඳ එළියක්ය ලඳේ
සිත්මල කලු වුණේ

සුදු අරලියා මල…

මාළිගා දොරටු වසා
ආවෙමි ඔබව සොයා
ඈතක යන්න එපා
මා ළඟ හිඳින තුරා

සුදු අරලියා මල… //

Sudu Araliya Mala – Ajith Muthukumarana mutukumarana

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists