Kandu Mudunin Sanda Eliyak Se කදු මුදුනින්

කදු මුදුනින්

Lyrics

කදු මුදුනින් සඳ එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමිවේවා සුවඳ මට ඔබේ //

ලන්තෑරුම් පහන්සිල නිවා
රඳවාගමි දෑසෙ ඔබෙ සොරා
හැමදාකම සිතේ ගිනි නිවා
මගෙ සඳ වෙනු රත්තරන් ඔයා

කදු මුදුනින් සඳ එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමිවේවා සුවඳ මට ඔබේ

මනමාලයි පිනිකැට වැස්ස
සඳ වාගෙයි මට ඔබෙ දැක්ම
පන වාගෙයි පිදුව සෙනෙහස
ඔබ ගාවින් යන්නෙ නැහැ මම

කදු මුදුනින් සඳ එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමිවේවා සුවඳ මට ඔබේ //

kandu kadu mudunin sanda sada eliyak se සද – Ajith Muthukumarana mutukumarana

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists