Romeo

රෝමියෝ

Lyrics of Romeo

ලාලලා ලා ලා ලා ලා ලා ////

මේ සීත සෘතුවේ උන්මාද ගී ඇසේ
මේ සීත සෘතුවේ උන්මාද ගී ඇසේ
හැන්ගෙන්න මේ කෝඩයේ
හා… වලා යහනේ උණුහුමේ
වස්සානේ කැන්දා ආවා..ආවදෝ

රෝමියෝ මේ ගී අසන්
නොදොඩාම මා හා ගයන්
රෝමියෝ මේ ගී අසන්
නොදොඩාම මා හා ගයන්

වෙරෝනා නිල් විලේ
කිමිදෙන්න යන් ප්‍රියේ
වෙරෝනා නිල් විලේ
කිමිදෙන්න යන් ප්‍රියේ
නුඹේ ස්වරයෙන් මේ ජලේ
පියුම් නැලවේ සුවඳ දේ
වස්සානේ කැන්දා ආවා..ආවාදෝ

රෝමියෝ මේ ගී අසන්
නොදොඩාම මා හා ගයන්
රෝමියෝ මේ ගී අසන්
නොදොඩාම මා හා ගයන්

ලාලලා ලා ලා ලා ලා ලා ////

Romeo romio romiyo – Kanchana Anuradhi from the MOVIE “VISAL ADARE”

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists